Sunday, November 20, 2016

Introduction About "DasCoin" ගැන හඳුනා ගනිමු...(02 කොටස)


ඔයාල මම කලින් ලිව්ව Crypto-Currency ගැන ලිපිය කියවන්න ඇතිනේ. විශේෂයෙන්ම Bitcoin ගැන කිසිම දෙයක් නොදන්න සම්පුර්ණයෙන්ම නවක කෙනෙකුට වුණත් Bitcoin භාවිතය ගැන වගේම එහි ආයෝජන අවස්ථා ගැනත් යම් අවබෝධයක් ලැබෙන්න ඇතිනේ.

දැන් BitCoin එකක මිල $700 ක් විතර. මීට අවුරුදු 4 කට විතර කලින් Bitcoin එකක වටිනාකම $5 කට විතර තියෙද්දී නිකමට වගේ $100 ක හරි අරන් දාලා තිබ්බා නම් කොහොමද… අද වෙනකොට…

14000% කට වැඩි වර්ධනයක්. :

මේ තියෙන්නේ 2012 ඉඳන් අද වෙනකල් Bitcoin වල මිල වර්ධනය වුණ ආකාරයයි. 2012 දී අපි $100 ක Bitcoins අරන් තිබ්බා නම් අපේ ආයෝජනයේ අද වටිනාකම රු. 2,537,500 ක්.



ඒ මීට අවුරුදු 4 කට කලින් නේ. ඊළඟට කියන්න යන කතාව ඇහුවම ඇස් දෙකෙන්ම ඇඩෙයි. 

අවුරුද්දකින් 2000% කට වැඩි ප්‍රතිලාභයක්. :

Ethereum කියන smart contract ව්‍යාපෘතිය දියත් වුණේ මීට අවුරුද්දකට විතර කලින්. දැන් Ethereum එකක වටිනාකම $10 ක් විතර. ඒ දවස් වල Ethereum එකක් $0.50 කට විතර අරගත්තා නම් අද වෙද්දී 2000% කට වැඩි ප්‍රතිලාභයක් ගන්න තිබුණා.

හරි. අපිට මේ දෙකම මඟ හැරුණා නේ. සැලෙන්න එපා. කොහොමටවත් මඟ නොහරින්න තරම් වටින තව අවස්ථාවක් තියෙනවා. ඒ තමයි DasCoin.

DasCoin ව්‍යාපෘතියෙන් ලැබිය හැකි ප්‍රතිලාභ

  • For Investors: (100% Passive Income)
    • දැන් මේකේ ආයෝජනය කළොත් තව අවුරුදු දෙකකින් 40 ස් ගුණයකට වැඩි Capital එකක් ලබා ගන්න පුළුවන් වෙයි කියලයි පුරෝකථනය කරන්නේ… 
  • For Active Marketers:
    • Invest කරලා නවතින්නේ නැතුව මේ DasCoin ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කරන්නටත් ඔබ සූදානම් නම් සතියකට යුරෝ 35,000 ක් දක්වා (එක account එකකින්) උපයන්න පුළුවන්… ඒ වගේම Accounts කැමති ප්‍රමාණයක් හදන්නත් පුළුවන්.

Bitcoin සහ DasCoin



Bitcoin වගේම DasCoin ත් ඕනෙම කෙනෙකුට Public Exchanges වලදී ගනුදෙනු කරන්න පුළුවන් Transparent, Decentralised Currency එකක්. DasCoin සහ Bitcoin අතරේ අපිට ගොඩක්ම වැදගත් වෙනස තමයි Transaction Speed එක. Bitcoin Transaction එකක් confirm වෙන්න විනාඩි 10 ඉඳන් පැය කීපයක් ගියාට Dascoin Transaction එකක් සම්පුර්ණ වෙන්න යන්නේ තත්. 6 යි.
Bitcoin ඕනෙම නීති විරෝධී දේකට යොදාගන්න පුළුවන් වුණාට Dascoin එහෙම බැහැ. Dascoin වල Digital Currency EcoSystem එක විවෘත වෙන්නේ KYC (Know Your Client), AML (Anti-Money Laundering), ATF (Anti-Terrorist Financing) කියන තුනට compliant අයට විතරයි. Dascoin වලදී මේ ක්‍රියාවලිය භාරව ඉන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් අහලා තියෙන PwC (PricewaterhouseCoopers) ආයතනයයි.
Bitcoin වලින් අපිට දැනට ගනුදෙනු කරන්න පුළුවන් ලෝකයේ ඉන්න Merchants ලා 200000 ක් විතර එක්ක තමයි. ඒත් DasCoin වලින් ලෝකයේ ඉන්න merchants ලා මිලියන 15 කට වැඩි ප්‍රමාණයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. Bitcoin පාවිච්චි කරන users ලා ප්‍රමාණය මිලියන 5 ක් විතර. Dascoin වල තියන technology එකයි අලෙවිකරණ ක්‍රමෝපායයි නිසා මට හිතෙන්නේ Bitcoin පාවිච්චි කරනවාටත් වැඩි පිරිසක් තව අවුරුදු කීපයකින් Dascoin පාවිච්චි කරයි කියලා.
මේ හැරුණම Bitcoin වල තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් වෙන scalability එක, ඉහළ යන transaction cost එක, සුළු පිරිසකගේ පාලනයට නතුව පැවතීම වගේ ප්‍රශ්න වලට සෘජු පිළිතුරක් Dascoin වලින් ලැබෙනවා. 



DasCoin Package එකක් ගත්තම අපිට Cycles තමයි ලැබෙන්නේ. මේ Cycle එකක් කියන්නේ Dascoin Minting Process එකේදී Computer Processing Power එක සහ Storage Capacity එක ඇතුලත් Unit එකක් වගේ සීන් එකක්. මේ licence වලට expiry period එකක් නැහැ.
ඔයා වටිනාකමින් වැඩි Licence එකක් ගත්තොත් ඔයාගෙන් DasCoin Generation Process එකට වෙන දායකත්වය වැඩියි. ඒ කියන්නේ ඔයාට වැඩි Cycles ප්‍රමාණයක් හිමි වෙනවා. ඒ කියන්නේ අවසානයේදී ඔයාට වැඩි Coins ප්‍රමාණයක් හිමි වෙනවා.
Frequency Lock 
මේ Frequency Increase Timer එක ඔයාලා Dascoin වෙබ් අඩවියේ නිවහන් පිටුවේ මේ වෙනකොටත් දැකලා ඇති. DasCoin Pre-Launch එකත් අනිත් ඕනෑම ව්‍යාපාර හෝ ආයෝජන අවස්ථාවකදී වගේම නිර්මාණය කරලා තියෙන්නේ ඉක්මනින්ම වැඩිම මුදලක් අවදානමට ලක් කරන අයට වැඩි වාසි සැලසෙන විදිහටයි.
Upgrades
අපි දැනගන්න ඕනේ එකම දේ අඩු Frequency එකකදී Licence Package එකක් ගත්තම අපිට වැඩි Coins ප්‍රමාණයක් ලැබෙනවා කියන එක තමයි. ඒ නිසා පුළුවන් තරම් ඉක්මන් වෙන තරමට හොඳයි.
අපි DasCoin License එකක් ගත්තම අපේ Package එකට සාපේක්ෂව Upgrades ලැබෙනවා. ඒ Standard, Manager, Pro Packages වලදී එක Upgrade එකක් බැගිනුත්, Executive Package එකකදී Upgrades 2 කුත් President Package එකේදී Upgrades තුනකුත් ලැබෙනවා.
ඒ කියන්නේ Standard, Manager, Pro Packages වලදී Upgrade එකට පස්සේ ඔයාගේ Account එකේ තියෙන Cycles ස්වයංක්‍රීයව දෙගුණ වෙනවා. Executive Package එකේදී ඔයාගේ Upgrades 2 ට පස්සේ ඔයාගේ Cycles හතර ගුණයක් වෙනවා. මොකද දෙගුණයේ එව්වා දෙකක් නේ. ඒ කියන්නේ President Package එකේදී 8 ගුණයකින් වැඩි වෙනවා.
ඒ නිසයි මම කියන්නේ පුළුවන් හැමෝම අඩුම ගානේ යුරෝ 5000 හේ Executive Package  එකවත් ගන්න තරමට හොඳයි කියලා. 
මම ගත්ත Licence එකට කොච්චර Coins ප්‍රමාණයක් ලැබෙනවාද?
හිතන්න ඔබ Euro 500 ක් යොදවලා Manager Licence එකක් ගත්තා කියලා.
ඔයාට ලැබෙන උපරිම DasCoin ප්‍රමාණය = Total Cycles x Upgrade / Frequency Lock
ඒ කියන්නේ Manager Licence එකකදී = 6325 x 2 / 4.3 = ~2942 Dascoins ඔයාට ලැබෙනවා.

Software Licence එක ගත්තා? කෝ DasCoins?
Coins Minting Process එක පටන් ගන්නේ ජනවාරි 14 ඉඳන්. ඊට පස්සේ තමයි අපේ Accounts වලට coins ලැබෙන්නේ.
DasCoin වල තියෙන Risk එක මොකද්ද?
ඕනෙම StartUp එකකදී වගේ DasCoin ව්‍යාපෘතියත් බලාපොරොත්තු වෙන ඉලක්ක අත්කර නොගන්න පුළුවන්. අපි මුලදී බලාපොරොත්තු නොවෙන දිශානතියකට මේ ව්‍යාපෘතිය ගමන් කරන්න පුළුවන්.
Coin එකක මිල තව අවුරුදු දෙකකින් යුරෝ 5-6 කට වැඩි වෙයි කියලා පුරෝකථනය කළාට එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ ඔයාට අවදානමට ලක් කරන්න පුළුවන් ප්‍රග්ධනයෙන් විතරක් මේ වගේ අවදානම්සහගත ආයෝජන වල නිරත වෙන්න කියලා. කෙළ වුණොත් අමතක කළා. හරි ගියොත් 4,000% කට වැඩි ප්‍රතිලාභයක් නේ.
DasCoin වලදී ඔයාගේ Goal එක වෙන්න ඕනේ මොකද්ද?
Dascoin වලදී අපේ Goal එක වෙන්න ඕනේ පුලුවන් තරම් Cycles ප්‍රමාණයක් එකතු කර ගැනීමයි. More Cycles > More Coins > More Wealth > More Happiness
  1. පුළුවන් තරම් වටිනාකම වැඩි Package එකක් මිලදී ගැනීම (වැඩි Cycles ගණනක් ගන්නට නම්)
  2. ඒ Package එක පුළුවන් තරම් ඉක්මනින් මිලදී ගැනීම (Frequency එක වැඩි වෙන්නට කලින්)
    ඒ වගේම දැනට තියෙන 15% Bonus එක නම් තව වැඩි කාලයක් තියෙන එකක් නැහැ.
  3. පුලුවන් තරම් DasCoin ආයෝජන අවස්ථාව ප්‍රවර්ධනය කිරීම

හරි දැන් DasCoin ගැනත් දැනගත්තනේ මීලඟ ලිපියෙන් අපි බලමු DasCoin මිලදී ගන්නෙ කොහොමද කියල.