Friday, January 26, 2018

How To Buy DasCoin with "Payza" හරහා නිවැරදිව DasCoin ඇනවුම් කර ගන්නා ආකාරය.. (14 කොටස)


ඔන්න මම කලින් පොරොන්දුවුනා වගේ Dascoin මිලදීගන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන අද කියල දෙන්නම්. අපි කවුරුත් දන්න Payza හරහා Dascoin මිලදීගන්න තමයි මම අද සූදානම්වෙලා ඉන්නෙ. අපි බලමු කොහොමද වැඩේ කරන්නෙ කියල.

මුලින්ම ඔයා NetLeaders  ගිණුමක් හදන්න වෙනව. පහල තියන ලින්ක් එකෙන් NetLeaders ආරම්භක පිටුවට යන්න. එතනින් පුළුවන් ගිණුමක් හදන්න..



*** නිවැරදිව ගිණුමක් හදන්න දන්නෙ නැත්නම් ඒ ගැන විස්තර දැනගන්න මෙතනින්...

*** තව ඔයාට Payza ගිණුමකුත් අවශ්‍ය වෙනව.. ඔයාට Payza ගිණුමක් නැත්නම් හදාගන්න විදිය බලල හදා ගන්න මෙතනින්..

*** Payza ගිණුමට සල්ලි දින විදිය දැනගන්න මෙතනින්...


ගිණුම හදල ඊමේල් එක තහවුරු කරගත්තට පස්සෙ එන්නෙ මේ වගේ ලයිසන් තෝරන්න තියන පිටුවට..

Wednesday, January 24, 2018

KYC Verification of "Netleaders Account" එක තහවුරු කරගන්නා ආකාරය (13 කොටස).



අද මම කියලදෙන්නෙ Netleaders ගිණුම KYC Verify කරගන්න විදිය. මේක හරියට කරගත්තෙ නැතිනම් ඔයාගේ Dascoin ආදායමWithdraw කරගන්නනම් වෙන්නෙ නෑ. ඒ නිසා අපි බලමු නිවැරදිව මේක කරන විදිය.
මුලින්ම අපි මේකට පහත දේවල් වලින් එකක් සූදානම් කරගන්න වෙනව
01 ජාත්‍යන්තරව පිළිගත් ජාතික හැඳුනුම්පත (නව විද්‍යුත් හැඳුනුම්පත)
02 විදේශ ගමන් බලපත්‍රය
03 රියදුරු බලපත්‍රය
04 Bank Statement එකක් හෝ Credit Card Statement එකක්


මේ Documents වලින් එකක් Scan කරල තියාගෙන වැඩේට බහිමු (Webwallet KYC Verify කරන්නත් මේවම ගත්ත නිසා ගොඩක් දෙනෙක්ට මේක අළුත් නෑ)

මුලින්ම Netleaders ගිණුමට ලොග් වෙන්න..

තවම Dascoin ගත්තෙ නැත්නම් මෙතනින් පටන් ගන්න...



Wednesday, January 10, 2018

How To Trade "Dascoin" ගණුදෙනු කරන ආකාරය.(12 කොටස).


අද මම කියල දෙන්නෙ Dascoin Internal Exchange එකේ විකුණලා ඒ මුදල් Netleader හරහා ඔයාගේ BTC Wallet එකට ගන්න ආකාරය.

තවම Dascoin ගත්තෙ නැත්නම් මෙතනින් පටන් ගන්න...


මුලින්ම Webwallet එකට ලොග් වෙන්න. දැන් Validator එක PC එකට සම්බන්ධ කරල Unlock කරගන්න.
ඉන්පස්සෙ Exchange කියන තැනින් Internal Exchange එකට යන්න. දැන් මේ වගේ Buy සහ Sell කියල කොටස් දෙකක් පෙන්වනව. මේකේ ඔයා Vault එකේ සිට දවසගානෙ Hotwallet එකට දාගත්තු Dascoin ප්‍රමාණය Sell පැත්තෙ දැකගන්න පුළුවන්..