Tuesday, April 4, 2017

How To Register WebWallet ගිණුම සාදන ආකාරය...(07 කොටස)


ඔන්න කට්ටිය බලාගෙන හිටපු WebWallet එක හදාගන්න විදිය අද කියන්නම්. මුලින්ම මේ ගැන ටිකක් විස්තර කරල ඉන්නම් මොකද මේක පරිස්සමින් කරන්න වෙන වැඩක් මේ අය කියන විදියට අයෙම වෙනස් කරන්න බැහැලු ඒ නිසා හොඳට හිතල හරියටම කරන්න.

මේකෙදි ඔයාලට තොරා ගැනීමි දෙකක් දීල තියනව.
1 Register New Account
2 Combine Accounts


මේකෙදි ඔයාල පළමු තෝරාගැනීම අනිවාර්යයෙන්ම මුලින් කරන්න වෙනව. දෙවනි එක තියෙන්නෙ එකම හමිකරුට අයත් Netleaders ගිණුම් කිහිපයක් තියනවනම් ඒවගේ Multiple Accounts එකම WebWallet එකකට එකතුකරගන්න තියන අවස්ථාව. මේකෙදි ඔයාලට කැමතිනම් ඒ හැම Netleader ගිණුමකටම වෙන වෙනම WebWallet හදාගන්නත් පුළුවන් ඒක ඔයාලගේ කැමැත්ත එහෙම කරනවනම් හැම Netleaders ගිණුමකටම අයත් Email එක මගින් නව WW එකක් හදාගන්න මෙතෙන්දි ඔයාල හොඳට හිතල මේ දේ කරන්න මොකද  ආයෙ වෙනස් කරන්න බෑ.

දැන් මම කියන්නම් ගිණුම හදන විදිය.. මේ ඔක්කොම කරන්න ඔයාල NL ගිණුමක් හදල DSC License එකක් අරගෙන තියෙන්න ඕන තාම License එකක් ගත්තෙ නැත්නම් පහලින් ගිහින් ගන්න.
ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් ගිණුමක් හදාගන්න.