Tuesday, February 28, 2017

How To Payout Dascoin Earnings ආපසු ලබාගන්නා ආකාරය...(06 කොටස)




මම අද කියල දෙන්නම් Netleader වල තියන මුදල් ආපසු ගන්න විදිය.. මුලින්ම Netleader ගිණුමට ලොග් වෙන්න..
ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් ගිණුමක් හදාගන්න.

ඉන් පස්සෙ Payouts වලට යන්න..



දැන් මේ වගේ ආපසු ගන්න පුළුවන් මුදල් ප්‍රමාණය පෙන්වනව.ඒ වගේම කලින් ලබාගත්ත මුදල් වල විස්තරයකුත් පෙන්නනව එහෙම අරන් තියනවනම්.



දැන් Request Payout බොත්තම ක්ලික් කරන්න.. ඉන් පස්සෙ මේ වගේ මුදල් ලබාගන්න පුළුවන් ක්‍රම තෝරන්න එනව. මෙකෙන් Bitcoin තෝරන්න..