Tuesday, February 28, 2017

How To Payout Dascoin Earnings ආපසු ලබාගන්නා ආකාරය...(06 කොටස)




මම අද කියල දෙන්නම් Netleader වල තියන මුදල් ආපසු ගන්න විදිය.. මුලින්ම Netleader ගිණුමට ලොග් වෙන්න..
ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් ගිණුමක් හදාගන්න.

ඉන් පස්සෙ Payouts වලට යන්න..



දැන් මේ වගේ ආපසු ගන්න පුළුවන් මුදල් ප්‍රමාණය පෙන්වනව.ඒ වගේම කලින් ලබාගත්ත මුදල් වල විස්තරයකුත් පෙන්නනව එහෙම අරන් තියනවනම්.



දැන් Request Payout බොත්තම ක්ලික් කරන්න.. ඉන් පස්සෙ මේ වගේ මුදල් ලබාගන්න පුළුවන් ක්‍රම තෝරන්න එනව. මෙකෙන් Bitcoin තෝරන්න..





දැන් පහත පරිදි ගැනීමට බලාපොරොත්තුවන මුදල යොදා Send Verification Link බොත්තම ක්ලික් කරන්න..




දැන් මේවගේ පණිවුඩයකින් දැනුම්දෙනව තහවුරුකිරීමේ පණිවුඩයක් ඔයාගේ ඊමේල් එකට යැව්ව කියල.





දැන් ඊමේල් එකට ඇවිත් තියන පහත වගේ පණිවුඩයේ ලින්ක් එක ක්ලික් කරන්න..




ඉන් පස්සේ පහත වගේ පිටුවක් එනව..




එහි ඔයාගේ BTC Wallet එකේ ලිපිනය දාල Next බොත්තම ක්ලික් කරන්න. දැන් නැවත පහත පරිදි ඔයාගේ BTC Wallet Address තහවුරු කරන්න එනව. දාපු Address එක නිවැරදිනම් Confirm And Finish බොත්තම ක්ලික් කරන්න.





දැන් මේවගේ ඔයාලගේ ඉල්ලීම Payout Wallet එකේ පහලින් පෙන්නාවි. සුළු කාලයකින් මේ මුදල ඔයාගේ BTC Wallet එකට ඇවිත් තියේවි..





එහෙනම් හැමෝටම ජයවේවා...!!!

No comments:

Post a Comment