Wednesday, January 10, 2018

How To Trade "Dascoin" ගණුදෙනු කරන ආකාරය.(12 කොටස).


අද මම කියල දෙන්නෙ Dascoin Internal Exchange එකේ විකුණලා ඒ මුදල් Netleader හරහා ඔයාගේ BTC Wallet එකට ගන්න ආකාරය.

තවම Dascoin ගත්තෙ නැත්නම් මෙතනින් පටන් ගන්න...


මුලින්ම Webwallet එකට ලොග් වෙන්න. දැන් Validator එක PC එකට සම්බන්ධ කරල Unlock කරගන්න.
ඉන්පස්සෙ Exchange කියන තැනින් Internal Exchange එකට යන්න. දැන් මේ වගේ Buy සහ Sell කියල කොටස් දෙකක් පෙන්වනව. මේකේ ඔයා Vault එකේ සිට දවසගානෙ Hotwallet එකට දාගත්තු Dascoin ප්‍රමාණය Sell පැත්තෙ දැකගන්න පුළුවන්..





දැන් 01 ස්ථානයට ඔයාට විකුණන්න අවශ්‍ය Dascoin ප්‍රමාණය ඇතුලත් කරන්න. ඉන් පස්සේ Dascoin එකක් විකුණන මිල අංක 02 ස්ථානයට ඇතුලත් කරන්න මම දැනට Exchange එකේ තියන මිලම දැම්ම. දැන් Sell බොත්තම ක්ලික් කරන්න.




දැන් මෙන්න මේ වගේ පණිවුඩයක් එනව. ඒ කියන්නෙ ඔයාගේ Validator එක සම්බන්ධ කරල මේ ගණුදෙනුව තහවුරුකරන්න කියල. දැනටමත් ඔයා Validator එක සම්බන්ධකරල තියන නිසා Validator එකේ මේ වගේ තහවුරු කරන්න අවස්ථාවක් එනව.



දැන් Validator එකේ දකුණු පැත්තෙ බෙත්තම ඔබල තහවුරු කරන්න. දැන් ඔයාගේ විකිණුම් අනවුම Exchange එකට යනව.




දැන් මේ වගේ ඔයා දැම්ම Dascoin ටික අලෙවිවෙලා මුදල් ප්‍රමාණය Web Euro වලින් පෙන්නනව Buy පැත්තෙ (අංක 01 බලන්න). ඒ වගේම විකුණපු Dascoin ටික Hotwallet එකේ තිබුන Dascoin ප්‍රමාණයෙන් අඩුවෙලා තියනව (අංක 02 බලන්න)





දැන් මේ මුදල් Netleaders වලට යවන විදිය බලමු. මොකද තවම Webwallet හරහා කෙලින්ම ගන්න අවස්ථාව දීල නෑ.


දැන් ඔයාගේ Hotwallet වලට ගියාම Cash Tab එකේ තියන Choose Account කියන තැනින් ඔයාගේ .NL ගිණුම තෝරන්න.



ඉන් පස්සෙ යවන්න අවශ්‍ය මුදල් ගණන දාන්න එනව මේ වගේ..



මෙතනදිත් ඔයාට Validator එකේ තහවුරුව කරන්න වෙනව..






මෙතනදි කලින් පියවර වලට අමතරව Wewallet එකෙනුත් Confirm කරන්න එනව මේ වගේ.. මෙතනConfirm බොත්තම ක්ලික් කරන්න.







දැන් NL වෙත මුදල් යැවීම සාර්ථකයි.. මේ වගේ ඔයාගේ Hotwallet එකේ තිබුන මුදල් අඩුවෙලා පෙන්වාවි..





පැය කිහිපයකින් ඔයාගේ NL ගිණුමට මුදල් ඒවි.. මේ තියෙන්නෙ මගේ ගිණුමට මුදල් ඇවිත් තියන විදිය. ඇත්තටම පැය 12ක් වගේ ඇතුලත මුදල් ඇවිත් තිබුන. 





මෙතන තියන මුදල් .BTC Wallet එකට ගන්න විදිය මම කලින් කිව්වනේ ඒ ගැන දන්නෙ නැති අය මෙතනින් බලන්න..

ජය වේවා...!!!

No comments:

Post a Comment