Monday, September 25, 2017

FAQs About Validator එක ගැන නිතර අසන ප්‍රශ්න.. (10 කොටස)






What is the Validator? Validator එක යනු?


The Validator is a hardware device which connects to your computer via USB. 

USB කවුළුව හරහා පරිගණකය හා සම්බන්ධ කර හැකි දෘඩාංගයකි.

Why do I need one? 
මට Validator එකක් අවශ්‍ය ඇයි?


Security is our highest priority so everyone will need access to the Validator to make use of the new WebWallet site. By having to use a hardware device to validate activity within your WebWallet account, the system is much more secure. Even if someone gained access to your WebWallet username and password, they would not be able to take any action without physically possessing your Validator device as well.

ආරක්ෂාව අපගේ ප්‍රමුඛත්වය වන නිසා සියළුම දෙනාට නව WebWallet එක භාවිතා කිරීමට Validator  එක අත්‍යවශ්‍ය වේ. ඔබගේ WebWallet ගිණුමේ ක්‍රියාකාරකම් දෘඩාංගයක් මගින් තහවුරු කිරීම ඉතාමත් ආරක්ෂාකාරීවේ. කිසියම් අයෙකු ඔබගේ WebWallet username සහ password මගින් ගිණුමට ඇතුල් වූවද මෙම දෘඩාංගය නොමැතිව WebWallet ගිණුමේ කිසිම ක්‍රියාකාරකමක් කල නොහැකිය.




What will I need my Validator to do?            
Validator එකෙන් මට කරගන්න පුළුවන් දේවල් මොනවද ?


When the new WebWallet site is launched you will need your Validator to:
නව WebWallet එක නිකුත් කිරීමෙන් පසු පහත ක්‍රියාකාරකම් කිරීමට Validator එක අත්‍යවශ්‍ය වේ.
  • Submit your Cycles to the Minting Queue
  • ඔබගේ Cycles Minting Queue එකට යැවීමට.
  • Withdraw Euros from your WebWallet account
  • WebWallet ගිණුමේ ඇති මුදල් (Euros) ලබාගැනීමට
  • Send DasCoin to another WebWallet account
  • ඔබගේ DasCoin වෙනත් WebWallet ගිණුමකට යැවීමට.
  • Trade DasCoin via DasExchange
  • ඔබගේ DasCoin, DasExchange එක හරහා Trade කිරීමට.
  • Access your Reserve funds
  • ඔබගේ Reserve funds වලට ඇතුළුවීමට
  • Set up and load funds into your Hot Wallet (more information on this will be provided in the next few days!)
  • ඔබගේ Hot Wallet එක සෑදීමට සහ එයට ප්‍රතිපාදන එක්කිරීමට (මේ ගැන වැඩිවිස්තර ලඟදීම)

Can one Validator be used by more than one WebWallet account? 
එක් Validator යක් WebWallet කිහිපයක් සඳහා භාවිතා කළ හැකිද?


Yes. You will be able to configure a single Validator to access multiple WebWallet accounts.
ඔව්. එක් Validator යක් WebWallet ගිණුම් කිහිපයක් සඳහා භාවිතා කළ හැකිය.


How is this secure? 
මෙය ආරක්ෂාකාරී වන්නෙ කෙසේද?


When you configure your Validator you will choose 24 secret seed words. The only person with access to these words is you. If you want to use a Validator with another account you can do so. You sync your Validator and WebWallet together. The only way to access your WebWallet following this is with a Validator that uses the exact same 24 seed words as yours. You also have a PIN and password as additional protection.

ඔබ ඔබේ Validatorය සකස් කිරීමේදී රහස් වචන 24ක් ඇතුල් කීරීමට සිදුවේ. මෙම වචන දන්නා එකම පුද්ගලයා වන්නේ ඔබයි. ඔබට මෙම Validatorය ම වෙනත් ගිණුමක් සමගද සම්බන්ධ කල හැක. එනම් ඔබේ Validatorය සහ WebWallet එක sync කල යුතුය. එම ගිණුම් සමග සම්බන්ධ වීමටත් මුලින් දුන් රහස් වචන 24ම යෙදිය යුතුය. එසේම අමතර ආරක්ෂව සඳහා PIN අංකයක් සහ password එකක්ද ලැබේ.

What if I lose my Validator?
Validatorය අස්ථාන ගත උනොත් මොකද කරන්නෙ?


If you lose your Validator you can configure another one with the same 24 secret seed words you used to configure your original device. You must keep these 24 seed words secure. To increase security, we will not have access to them and won’t be able to recover them. If you lose your Validator and your seed words you will not be able to access your account.

ඔබගේ Validatorය අස්ථන ගත උනොත් වෙනත් Validatorයක් මුලින් දුන් රහස් වචන 24 ලබා දීමෙන් සකස්කරගත හැක. ඔබේ මෙම රහස් වචන ඉතා ආරක්ෂාකාරීව තබා ගත යුතුය, අප හට කිසිම විටෙක මෙම රහස් වචන දැන ගැනීමට හෝ ඒවා අමතක වූවෙත් නැවත පිහිටුවීමට නොහැක. එම නිසා ඔබගේ Validatorය සහ රහස් වචන යන දෙකම අස්ථානගත වුවහොත් ඔබට කිසි දිනෙක ඔබගේ WebWallet ගිණුම හා සම්බන්ධ විය නොහැක.

Why can I not buy more than one Validator? 
මා හට Validator එකකට වඩා මිලදීගත නොහැක්කේ ඇයි?


We want everyone to have access to the Validator. The company is heavily subsidizing the Validator and as such the supply is limited to one per advocate to avoid people holding multiple devices. This limit will be lifted in line with the removal of the initial discount in the future.

සියළුම පුද්ගලයින් Validatorය ලබා ගැනීමට අවශ්‍ය නිසාත්, එක් පුද්ගලයෙකු Validator එකකට වඩා භාවිතා කීරීම වලක්වා ගැනීමටත් Validator ලබා දීම සීමා කර ඇත. දැනට ලබාදෙන වට්ටම ඉදිරියේදී ඉවත් වන අතර ඉන් පසු මෙම සීමා කිරීම ඉවත් කිරීම සිදුකරනු ලැබේ.


How can I get a Validator? 
මම Validator එකක් මිලදී ගන්නේ කෙසේද?
මේ ගැන දැනගන්න මෙතනින් ඇතුල්වෙන්න

No comments:

Post a Comment