Wednesday, August 23, 2017

How To Submit Webwallet KYC.. තොරතුරු ඇතුලත් කරන ආකාරය..(08 කොටස)



ඔන්න අපි මුලින් කිව්ව වගේ Webwallet එකේ KYC තොරතුරු තහවුරු කරන්න කාලය ඇවිත්. Webwallet එකේ අනෙකුත් Features වලට ඇතුල් වෙන්න අනිවාර්යයෙන්ම ඔයා Webwallet KYC තහවුරුව කරල ඉන්න වෙනව. මේකට ඔයා සූදානම්වෙන්න මුලින්ම ලියකියවිලි කිහිපයක් හදා ගන්න වෙනව.



To verify your ID we require a copy of one of the following documents:
  • Passport
  • National ID card
  • Drivers License
To verify your address we require a copy of one of the following documents:
  • Passport
  • National ID card
  • Drivers License
  • Utility bill
  • Local authority tax bill
  • Bank or credit card statement




ඔයාට මේව ස්කෑන් කරල හරි ඔයාට හොඳ විභේදනයක් තියන කැමරාවක් හරි ස්මාට් දුරකථනයක් හරි තියෙනවනම් ඒකෙන් පින්තූරයක් හරි අරගන්න.
මෙහිදි වැදගත්ම කරුණ තමයි ලිපිනය සනාථ කරන්න බිලක් හරි ණයකාඩ්පතේ මාසික ප්‍රකාශනය හරි යවනවනම් ඒක පහුගිය මාස 3 ඇතුලත එකක් වෙන්නම ඕන.

හරි මේව ඔක්කොම හදාගත්තනම් දැන් වැඩේ පටන් ගමු

මුලින්ම Webwallet ගිණුමට ලොග් වෙන්න. එහි උඩින්ම මෙන්න මේ වගේ පණිවුඩයක් ඇති.


ඒකෙ START PROCESS කියන බොත්තම ක්ලික් කරන්න. දැන් පහත පිටුව ලැබෙනව.


ඒකෙ AUTHENTICATE කියන බොත්තම ක්ලික් කරන්න දැන් පහත පරිදි තොරතුරු ඇතුලත් කරන පිටුව එනව.





මේ තොරතුරු සමහර ඒව ඔයා Webwallet එක හදද්දි දුන්න තොරතුරු. ඒව ඇතුලත් වෙලාම තමයි එන්නෙ ඒ තොරතුරුවල වෙනසක් තියනවනම් ඒව වෙනස් කරන්න. මොකද මේ තොරතුරු අපි කලින් සූදානම් කරගත්ත Document Proof වල විදියටම තියෙන්න වෙනව. දැන් Continue බොත්තම ක්ලික් කරන්න.


දැන් තොරතුරුටික හරියට ඇතුලත්වුනා කියල මේ වගේ පණිවුඩයක් එනව. මෙහි Account Settings වලින් ඔයාගේ Webwallet එකේ Settings එකට ගිහින් අර සූදානම් කරගත්ත Documents යවන්න පුළුවන් ඒ ගැනන මම පහලින් පැහැදිලි කරනව. ඒවගේම මේ වගේ ඊ මේල් එකකුත් එනව සම්පූර්ණ විස්තරයක් එක්ක. ඒකෙත් තියනව Document Upload කරන්න UPLOAD NOW බොත්තමක්.


මේ තැන් දෙකෙන් එකකින් ඔයාගේ Webwallet එකේ Settings වලට යන්න දැන් මේවගේ ඔයා ඇතුලත් කරපු තොරතුරු පෙන්නනව.


වැඩිදුර තොරතුරු බලාගන්න DETAILS කියන තැන ක්ලික් කරන්න. දැන් මේ වගේ තොරතුරු සියල්ලම පේනව.



දැන් Uploaded Documents කියන තැන ක්ලික් කරන්න දැන් මේ වගේ Document Upload කරන තැනට එනව.


දැන් UPLOAD NEW DOCUMENT ක්ලික් කරන්න. දැන් මේවගේ ඒවි. එතනින් Document එක තෝරන්න.


දැන් මේ වගේ එනව එතනින් ඔයාගේ Document File එක තියන තැන තෝරල Confirm Upload ක්ලික් කරන්න..

ඔක්කොම Upload කරාට පස්සෙ මේවගේ දැකගන්න පුළුවන්. 



හරියට Upload කරානම් ගිණුම Verify වේවි. නැත්නම් අඩුපාඩුව මොකක්ද කියල ඊ මේල් එකක් ඒවි ඒ අඩුපාඩු හදල නැවත Upload කරන්න.

ගිණුම Verify උනාම මේ වගේ ඊ මේල් එකක් එනව..




දැන් ඔයාට Netleader ගිණුමේ Shop Tab එකෙන් Webwallet එකට අදාල Hardware Device / Hard Wallet එකත් ඇනවුම් කරන්න පුළුවන් දැනට Euro 39 වගේ ගානකට තමයි මිල නියම වෙලා තියෙන්නෙ. ඉදිරියේදි Webwallet එකේ තියන මුදල් / Dascoin ඉතාම ආරක්ෂාකාරීව හසුරුවන්න මේක අත්‍යවශ්‍ය උපාංගයක් වෙනව.




එහෙනම් ජයවේවා...!!!

No comments:

Post a Comment