Wednesday, August 23, 2017

How To Submit Webwallet KYC.. තොරතුරු ඇතුලත් කරන ආකාරය..(08 කොටස)



ඔන්න අපි මුලින් කිව්ව වගේ Webwallet එකේ KYC තොරතුරු තහවුරු කරන්න කාලය ඇවිත්. Webwallet එකේ අනෙකුත් Features වලට ඇතුල් වෙන්න අනිවාර්යයෙන්ම ඔයා Webwallet KYC තහවුරුව කරල ඉන්න වෙනව. මේකට ඔයා සූදානම්වෙන්න මුලින්ම ලියකියවිලි කිහිපයක් හදා ගන්න වෙනව.



To verify your ID we require a copy of one of the following documents:
  • Passport
  • National ID card
  • Drivers License
To verify your address we require a copy of one of the following documents:
  • Passport
  • National ID card
  • Drivers License
  • Utility bill
  • Local authority tax bill
  • Bank or credit card statement