Monday, September 25, 2017

FAQs About Validator එක ගැන නිතර අසන ප්‍රශ්න.. (10 කොටස)






What is the Validator? Validator එක යනු?


The Validator is a hardware device which connects to your computer via USB. 

USB කවුළුව හරහා පරිගණකය හා සම්බන්ධ කර හැකි දෘඩාංගයකි.

Why do I need one? 
මට Validator එකක් අවශ්‍ය ඇයි?


Security is our highest priority so everyone will need access to the Validator to make use of the new WebWallet site. By having to use a hardware device to validate activity within your WebWallet account, the system is much more secure. Even if someone gained access to your WebWallet username and password, they would not be able to take any action without physically possessing your Validator device as well.

ආරක්ෂාව අපගේ ප්‍රමුඛත්වය වන නිසා සියළුම දෙනාට නව WebWallet එක භාවිතා කිරීමට Validator  එක අත්‍යවශ්‍ය වේ. ඔබගේ WebWallet ගිණුමේ ක්‍රියාකාරකම් දෘඩාංගයක් මගින් තහවුරු කිරීම ඉතාමත් ආරක්ෂාකාරීවේ. කිසියම් අයෙකු ඔබගේ WebWallet username සහ password මගින් ගිණුමට ඇතුල් වූවද මෙම දෘඩාංගය නොමැතිව WebWallet ගිණුමේ කිසිම ක්‍රියාකාරකමක් කල නොහැකිය.


Tuesday, September 12, 2017

How To Buy Validator, එකක් මිලදීගන්නා ආකාරය..(09 කොටස)


හරි දැන් කට්ටියම WW එක Verify කරගෙන එහෙම Exchange එක මොනවගේද කියල බලන්න සූදානමින් ඇතිනේ. මොකද Exchange එකට ඇතුල්වෙන්න අනිවාර්යයෙන්ම WW එක Verify කරල තියෙන්න වෙනව.

ඒ වගේම මේ Exchange එක හරහා Dascoin ආරක්ෂාකාරීව හුවමාරු කරන්න අත්‍යවශ්‍ය තවත් උපාංගයක් තමයි මේ Validator එක. මේ Validator එක නැතිව ඔයාලගේ WW එකට ඇතුළුවෙලා Dascoin හුවමාරු කරන්න කාටවත්ම බෑ. ඉදිරියේදි අති විශාල වටිනාකමක් ලැබෙන මේවගේ ගිණුමක් අනිවාර්යයෙන්ම උපරිම ආරක්ෂාව දාල තියන එක තමයි වැදගත් වෙන්නෙ. එ නිසාම තමයි Exchange දාන්න කලින් හැමෝටම Validators ගන්න අවස්ථාව දීල තියෙන්නෙ. මම මේකේ තාක්ෂණික පැත්ත ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද ගොඩක් දෙනෙක්ට ඒක අවශ්‍ය නැති නිසා.

අපි මුලින්ම බලමු Validator එක ගන්න මුදල් දාන්නෙ කොහොමද කියල. ඔයාලගේ Netleaders Wallet එකේ මුදල් තියනවනම් මුදල් දාන්න ඕන නෑ. නැති අය නම් දාන්න වෙනව. දැනට මේකේ මිල යූරෝ 39යි නැව්ගත කිරීමේ ගාස්තුව යූරෝ 17.90 ඒ කියන්නෙ ඔක්කොම යූරෝ 56.90 යනව ඔයාල යූරෝ 57ක් විතර දාන්න වෙනව මේක ගන්න.