Tuesday, April 4, 2017

How To Register WebWallet ගිණුම සාදන ආකාරය...(07 කොටස)


ඔන්න කට්ටිය බලාගෙන හිටපු WebWallet එක හදාගන්න විදිය අද කියන්නම්. මුලින්ම මේ ගැන ටිකක් විස්තර කරල ඉන්නම් මොකද මේක පරිස්සමින් කරන්න වෙන වැඩක් මේ අය කියන විදියට අයෙම වෙනස් කරන්න බැහැලු ඒ නිසා හොඳට හිතල හරියටම කරන්න.

මේකෙදි ඔයාලට තොරා ගැනීමි දෙකක් දීල තියනව.
1 Register New Account
2 Combine Accounts


මේකෙදි ඔයාල පළමු තෝරාගැනීම අනිවාර්යයෙන්ම මුලින් කරන්න වෙනව. දෙවනි එක තියෙන්නෙ එකම හමිකරුට අයත් Netleaders ගිණුම් කිහිපයක් තියනවනම් ඒවගේ Multiple Accounts එකම WebWallet එකකට එකතුකරගන්න තියන අවස්ථාව. මේකෙදි ඔයාලට කැමතිනම් ඒ හැම Netleader ගිණුමකටම වෙන වෙනම WebWallet හදාගන්නත් පුළුවන් ඒක ඔයාලගේ කැමැත්ත එහෙම කරනවනම් හැම Netleaders ගිණුමකටම අයත් Email එක මගින් නව WW එකක් හදාගන්න මෙතෙන්දි ඔයාල හොඳට හිතල මේ දේ කරන්න මොකද  ආයෙ වෙනස් කරන්න බෑ.

දැන් මම කියන්නම් ගිණුම හදන විදිය.. මේ ඔක්කොම කරන්න ඔයාල NL ගිණුමක් හදල DSC License එකක් අරගෙන තියෙන්න ඕන තාම License එකක් ගත්තෙ නැත්නම් පහලින් ගිහින් ගන්න.
ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් ගිණුමක් හදාගන්න.


හරි මුලින්ම ඔයාලගේ Email එකට මේ වගේ Email එකක් ඇවිත් ඇති ඒකට ගිහින් පහත පරිදි Register New Account කියන බොත්තම ක්ලික් කරන්න



දැන් මේ වගේ ඔයාලගේ පුද්ගලික තොරතුරු ඇතුලත් කරන පිටුවක් එනව. ඒකේ ඔක්කොම වගේ තොරතුරු අපේ Netleaders ගිණුමට අනුව සම්පූර්ණ වෙලා තියෙන්නෙ අපිට තියෙන්නෙ පාස්වර්ඩ් එකක් ඇතුල් කරන්න විතරයි. මේකට ඔයාට කැමති පාස්වර්ඩ් එකක් දෙන්න Netleaders එකේ එක වුවත් කමක් නෑ, හැබැයි ඒකේ සිම්පල් අකුරු, කැපිටල් අකුරු, ඉලක්කම්, (Symbols)සලකුණු එකගානෙවත් තියෙන්න ඕන.



දැන් Next Step බොත්තම ක්ලික් කරන්න. ඉන් පස්සෙ පහත පරිදි Email ලින්ක් එක තහවුරු කරන්න කියල පණිවුඩයක් එනව.


දැන් ඔයාගේ Email එකට මේ වගේ Email එකක් ඇවිත් ඇති ඒකේ Confirm Accounts බොත්තම ක්ලික් කරන්න.


ඉන් පස්සේ ඔයා මුලින් NL ගිණුමට ඇතුලත් කරල තහවුරු කරගත්ත දුරකථන අංකයට(පහුගිය දවස්වල කට්ටිය නාගත්තනේ මේක කරගන්න බැරුව ඒක කරේ මෙන්න මේකට තමයි) SMS Code එකක් එනව ඒක පහත පරිදි ඇතුලත් කරල Confirm and Verify බොත්තම ක්ලික් කරන්න.




දැන් වැඩේ හරි දැන් මේවගේ වැඩේ සාර්ථකයි කියල ඒවි. දැන් ඔයාලගේ Username එකයි Password එකයි දීල ලොග් වෙලා බලන්න..



ගිණුම් කිහිපයක් එකතු කරන ආකාරය How To Combine Accounts :- 

මෙහිදී මුලින්ම ඔයාලගේ ප්‍රධාන NL ගිණුමට ඉහත ආකාරයෙන් WW ගිණුමක් හදාගන්න වෙනව. ඉන් පස්සෙ ඔයාලගේ අනෙත් NL ගිණුම් වලට අදාල ඊමේල් වලට ඇවිත් තියන ලින්ක් එකේ Combine Accounts කියන බොත්තම ක්ලික් කරල වැඩේ පටන් ගන්න. ඉන් පස්සෙ එන පිටුවෙ Log In කියන තැන ඔයාලගේ ප්‍රධාන ගිණුමට අදාල Username සහ Password දාල LOG IN ක්ලික් කරන්න.




ඉන් පස්සේ දුරකථන අංකය තහවුරු කරන්න එනව මුලින් කරා වගේම ( වැදගත් - මුලින් ඔබගේ සියළුම  NL ගිණුම් සඳහා දුරකථන අංක ඇතුල්කොට තහවුරු කර තිබිය යුතුය.) ඔයාලගේ දුරකථනයට එන SMS Code එක නිවැරදිව ඇතුලත් කරල තහවුරු කරන්න.



දැන් ඔයාගේ ගිණුම සාර්ථකව ඒකාබද්ධ කරා කියල මේවගේ පණිවුඩයක් ඒවි..




දැන් ඔයාගේ ප්‍රධාන WW ගිණුමට ලොග් වෙලා බලන්න ඇතුලත් කරපු ගිණුම් සියල්ලගෙම විස්තර මේ වගේ බලාගන්න පුළුවන්.




එහෙනම් තවත් වැදගත් තොරතුරක් ආව ගමන්ම හමුවෙමු.. ප්‍රශ්ණ තියනවනම් අහන්න..
ජයවේවා හැමෝටම.... !!!

No comments:

Post a Comment