Wednesday, May 30, 2018

How To Submit Cycles In To "Minting Queue" එකට Cycles ඇතුලත් කරන ආකාරය.. (18 කොටස)


ඔයත් Dascoin මෑතකදී මිලදීගත්ත කෙනෙක්නම් මේ කාරණය ඉතාම වැදගත්වෙනව. මොකද Dascoin ලයිසන් එහෙම නැත්නම් Netleaders License එක කියන්නෙ ඇත්තටම Minig Package එකක් හරියට BTC Mining කරනව වගේ. 

තවම Dascoin ගත්තෙ නැත්නම් මෙතනින් පටන් ගන්න...

ලයිසන් එකක් ගත්තම ඔයාට ලැබෙන්නෙ Cycles කෙලින්ම Dascoin ලැබෙන්නෙ නෑ. ඒ වගේම License එකේ වටිනාකම අනුව Network Upgrades ගණනකුත් ලැබෙනව. Upgrade එකෙන් වෙන්නෙ ලැබෙන Cycles දෙගුණ වෙන එක. 100Euro License එකේ සිට 2000 දක්වා Network Upgrade 1 බැගිනුත්, 5000 Euro සහ 12500Euro license සඳහා Network Upgrades 2 බැගිනුත් 25000 Euro License එකට Network Upgrades 3කුත් විදියට ලැබෙනව. සෑම Network Upgrades එකකදීම ඒ මොහොතේ තියන Cycles ගණන දෙගුණවෙනව තමන්ට ලැබිල තියන Network Upgrades ගණන අනුව ඒක වෙනස්වෙනව.