Wednesday, May 30, 2018

How To Submit Cycles In To "Minting Queue" එකට Cycles ඇතුලත් කරන ආකාරය.. (18 කොටස)


ඔයත් Dascoin මෑතකදී මිලදීගත්ත කෙනෙක්නම් මේ කාරණය ඉතාම වැදගත්වෙනව. මොකද Dascoin ලයිසන් එහෙම නැත්නම් Netleaders License එක කියන්නෙ ඇත්තටම Minig Package එකක් හරියට BTC Mining කරනව වගේ. 

තවම Dascoin ගත්තෙ නැත්නම් මෙතනින් පටන් ගන්න...

ලයිසන් එකක් ගත්තම ඔයාට ලැබෙන්නෙ Cycles කෙලින්ම Dascoin ලැබෙන්නෙ නෑ. ඒ වගේම License එකේ වටිනාකම අනුව Network Upgrades ගණනකුත් ලැබෙනව. Upgrade එකෙන් වෙන්නෙ ලැබෙන Cycles දෙගුණ වෙන එක. 100Euro License එකේ සිට 2000 දක්වා Network Upgrade 1 බැගිනුත්, 5000 Euro සහ 12500Euro license සඳහා Network Upgrades 2 බැගිනුත් 25000 Euro License එකට Network Upgrades 3කුත් විදියට ලැබෙනව. සෑම Network Upgrades එකකදීම ඒ මොහොතේ තියන Cycles ගණන දෙගුණවෙනව තමන්ට ලැබිල තියන Network Upgrades ගණන අනුව ඒක වෙනස්වෙනව.




ඒ කියන්නෙ Network Upgrades එකක් තියන කෙනෙක්ගේ Cycles දෙගුණ වෙන්නෙ License ලැබුනට පස්සෙ වෙන පළවෙනි Network Upgrades එකෙන් විතරයි, ඉන්පස්සෙ Network Upgrades තිබනට එයාලගේ Cycles වැඩිවෙන්නෙ නෑ. Network Upgrades දෙකක් තියන කෙකෙක්ගෙ Cycles මුලින්ම එන Network Upgrades එකෙන්  දෙගුණවෙනව. ඉන්පස්සෙ එන Network Upgrades එකේදී ආයෙම දෙගුණ වෙනව.. (Network Upgrades 1- දී 100 Cycles x 2 = 200 Cycles and Network Upgrades 2 -  200 x 2 = 400 Cycles ). සෑම දින 105කටම වරක් Network Upgrades එකක් වෙනව. මම මේ විස්තර කලින් පැහැදිලි කරල ඇති ආයෙම මෙගැන කිව්ව‍ෙ Cycles Minting Queue එකට ඇතුල් කරද්දි ඔයාට තියන Network Upgrades සම්පුර්ණවෙලා නැත්නම් Minting Queue එකට යවන්න එපා මොකද Queue එකට දැම්මට පස්සෙ Cycles දෙගුණ වීමක් වෙන්නෙ නෑ ඒ කියන්නෙ ලැබෙන්න තියන Dascoin ලැබෙන්නෙ නෑ. 

  මුල්ම කාලේ Dascoin License ගත්ත අයට නම් සවයංක්‍රීයව Minting Queue එකට ඇතුලත්වුනත් Dascoin Blockchain එක දියත් කරාට පස්සෙ අපි විසින්ම Minting Queue එකට Cycles ඇතුල් කරන්න වෙනව. නැත්නම් Dascoin ලැබෙන්නෙ නෑ




Dascoin Minting ක්‍රියාවලිය තාක්ෂණික පියවර කිහිපයකින් තමයි සිද්ද වෙන්නෙ.


දැන් බලමු Minting Queue වලට Cycles ඇතුල් කරල Dascoin ගන්න විදිය..

මුලින්ම ඔයාගේ Webwallet එකට ලොග් වෙන්න ඉන් පස්සේ Vault එකට ඇතුල් වෙන්න.


දැන් මේ වගේ ඔයාගේ Cycles ටික Vault එකේ තියනව බලාගන්න පුළුවන්..



දැන් මේ Cycles උඩ ක්ලික් කරන්න. ඉන්පස්සේ මේ වගේ විස්තර සහිතව බලාගන්න පුළුවන්..


01. ඔයාට ලැබිල තියන සම්පූර්ණ Cycles ප්‍රමාණය මෙතන තියනව. හොඳට බලන්න මෙතන 2420 / 1210 කියල තියෙන්නෙ 1210 තියන්නෙ මුලින් ලැබෙන Cycles ප්‍රමාණය, 2420 කියන්නෙ Network Upgrades එකෙන් පස්සෙ දෙගුණ වෙලා ලැබුණ Cycles ප්‍රමාණය. ඒ කියන්නෙ මේකේ Upgrade එක වෙලා ඉවරයි.

02. මෙතන තියෙන්නෙ Frequency එක. අපි License එක ගනිද්දි Dascoin Pool එකේ Frequency එක. (මේගැන වැඩි විස්තර මුල් ලිපිවල මම විස්තර කරා)

03. මෙතන තියෙන්නෙ License එකට ලැබෙන Network Upgrades ගණන. මේක 100 Euro License එකක් නිසා Network Upgrades එකයි 1 / 1 කියන්නෙ Network Upgrades එක වෙලා ඉවරයි කියල.

දැන් මේ Cycles ඔක්කොම Minting Queue එකට ඇතුල් කරන්න පුළුවන්.

මම පොඩ්ඩක් කියන්නම් Minting වලදි Cycles වලින් Dascoin එන විදිය..

Dascoin = Cycles  / Frequency

Dascoin = 2420 / 15.1
Dascoin = 160.2649  

දැන් Submit  බොත්තම කිලික් කරන්න..


මෙතනදි ඔයාගේ Cycles ගණන ටයිප් කරන්න. ඉන් පස්සෙ Proceed බොත්තම ක්ලික් කරන්න.



දැන් මේවගේ විස්තරයක්ක එනව. බලන්න මම කලින් ගණනය කරපු විදියට ලැබෙන Dascoin ගණන ඇවිත් තියනව. නැවතත් Proceed බොත්තම ක්ලික් කරන්න.


දැන් මේ වගේ පණිවුඩයක් එනව. මෙතන පොදුවෙ තමයි මේක කියන්නෙ. මේ කියන විදියට ඊලඟ Network Upgrades එකේදි ඔයාගේ Cycles ගණන 4840 වෙනව කියල. Minting වලට යැව්වොත් ඒක වෙන්නෙ නෑ කියල. මෙතනදි මම මුලින් විස්තර කරපුදේ මතක් කරගන්න. තමන්ගේ License එකට තියන Network Upgrades ගණන අනුව තමයි ඒක වෙන්නෙ. මෙතනදි මේ License එකට අදාල Network Upgrades එක වෙලා නිසා මේ පණිවුඩය මේකට අදාල නෑ. ඒ නිසා Submit බොත්තම ක්ලික් කරන්න.


දැන් ඔයාගේ Validator එක සම්බන්ධ කරන්න කියනව. Validator එක සම්බන්ධ කරල PIN අංකය ඇතුලත් කරන්න.. දැන් Dascoin App එක තෝරන්න.



ඉන් පස්සේ මේ වගේ තහවුරු කරන්න එනව. 


දකුණු පැත්තෙ බොත්තම ඔබල තහවුරු කරන්න..


දැන් මේ වගේ Webwallet එකෙත් තහවුරු කරන්න එනව.


Confirm බොත්තම ක්ලික් කරල ඒකත් තහවුරු කරන්න..


දැන් Cycles ටික Minting Queue එකට ඇතුලත්වුනා කියල පණිවුඩයක් එනව. ඉන් පස්සේ වම් පැත්තෙ Menu එකෙන් Minting Queue වලට යන්න..



දැන් මේ වගේ ඔයාගේ Queue එක දැකගන්න පුළුවන්..


මේකෙදි ලැබෙන Dascoin ගණන සහ .Queue එක සම්පුර්ණ වෙලා Dascoin ලැබෙන්න යන කාලය පෙන්නවනව. මේකෙදි නම් දින 52ක්. ඒ කියන්නෙ දින 52 කින් පස්සෙ Dascoin 160+ ඔයාගේ Vault එකට එනව.

ජය වේවා...!!!

No comments:

Post a Comment