Tuesday, November 22, 2016

How To Buy BitCoin To Oder "DasCoin" ඇනවුමට අවශ්‍ය BitCoin මිලදීගන්නා ආකාරය.. (05 කොටස)



දැන් අපේ මූලික වැඩ සියල්ලම ඉවරයි. දැන් අපිට තියෙන්නෙ අපේ DasCoin ඇණවුමට හරියන BTC ප්‍රමාණය Cex.io වලින් මිලදීගෙන CoinBase ගිණුම හරහා CoinLeaders වලට යවන එක.

Cex ගිණුමක් නැත්නම් පහලින් හදාගන්න


Register With Bitcoin Exchange Now


ගිණුම හදා ගන්න විදියය දැනගන්න මෙතනින්..


මුලින්ම Cex.io ගිණුමට ලොග් වෙලා සල්ලි දාගන්න වෙනව BTC ගන්න කලින්. මේකෙදි අපිට BTC වලට අවශ්‍ය $ ගණන අපිට ආපු DasCoin Invoice එකේ තියනව. ඒ ගාන බලාගන  මේ සයට් එකේ Buy පිටුවෙ පහල මේවගේ තැනක් ඇති එතනට ඇතුල් කරල අපිට අවශ්‍ය $ ප්‍රමාණය බලාගන්න. (වැදගත් - $ අගය නිතර වෙනස්වෙන නිසා අපට අවශ්‍ය BTC ප්‍රමාණයට වඩා මදක් වැඩි අගයක් යොදා ගණනය කරගන්න උද- DasCoin Standerd ලයිසන් එකට අවශ්‍ය BTC ගණන 0.14276 නම්  අපි 0.14400 කටවත් ගණනය කරගන්න වෙනව.)

මෙහිදී මෙම ස්ථානයෙන් පෙන්වන අගයට වඩා අඩු මුදලකට Trade කරල BTC ගන්න පුළුවන් ඒ නිසා මෙතන පෙන්වන අගයයි Trade වෙන අගයයි එක්ක සන්සන්ධනය කරල ගණනය කරගන්න වෙනව. 
උද- අද BTC වල Trade අගය 768$ වෙද්දි Buy වල අගය 828$ පේනව නේද කොච්චර අඩුවෙන් ගන්න පුළුවන්ද කියල. දැන් මෙහෙම ගණනය කරන්න. 
ඉහත 0.14400 සඳහා Buy ස්ථානයෙන් එන $ ගණන 119.25$ 

119.25$ / 828$ x 768$ = 110.60$ 

ඒ කියන්නෙ Buy වලින් 0.14400 ගන්න 119.25$ ගියත් Trade වලින් ඒ ගාන ගන්න අපිට අවශ්‍යවන්නෙ 110.60$ පමණයි. දැන් පහත පරිදි එම ගණනය කරගත් මුදල ගිණුමට තැන්පත් කරගන්න.



දැන් දකුණු පැත්තේ උඩම තියන Deposit කියන තැනින් යන්න. ඉන්පස්සේ පහත පරිදි ඉහත ගණනය කරගත් $ ප්‍රමාණය දකුණු පැත්තෙ තියන Box එකට ඇතුලත් කරල වම් පැත්තෙ ඔයා ඇතුලත් කර Card එක තෝරල ඒකේ විස්තර දාල Deposit බොත්තම ක්ලික් කරන්න.





දැන් නැවත තහවුරු කර විගසම ඔයාගේ ගිණුමට මුදල් බැරවෙනව. (සමහර බැංකුවලින් OTP තහවුරුවක් කරනවනේ ගණුදෙනු වලදි Cards පාවිච්චි කරන අය දන්නවනේ)

දැන් තියෙන්නෙ BTC මිලදීගන්න මේක Trade කියන තැනින් ගිහින් ගන්න. මේකෙත් Limit කියන තැනින් Bid කරල ගන්න පුළුවන් Market කියන තැනින් ක්ෂණිකව ගන්න පුළුවන්. මම මුලින් ඒ ගැන කිව්වනේ එහෙම ගත්තම වෙන වාසිය. අපි දාගත්ත සියළුම $ වලට හරියන්න BTC මිලදී ගන්න.




ටික වෙලාවකින් ඔයා ගත්ත BTC ගිණුමට එනව ඒ වෙනකන් අපි CoinBase ගිණුමට ගිහින් Address එක ගනිමු මොකද අපිට දැන් මිලදීගත්ත BTC ටික CoinBase ගිණුමට දාගන්න වෙන නිසා.

හරි CoinBase ගිණුමේ Accounts වලට ගියාම පහත පරිදි Get bitcoin address කියන ලින්ක් එක තියනව එ්ක ක්ලික් කරන්න.






දැන් මේවගේ Address එකක් ඒව් ඒක කොපි කරගන්න.




දැන් නැවත Cex.io Account එකට ගිහින් බලන්න BTC ටික ඇවිත් ඇති. දැන් Withdraw බොත්තම ක්ලික් කරන්න. මෙන්න මේ වගේ පිටුවක් ඒවි.


අපි කොපි කරගත්ත Address එක වම් පැත්තෙ පහලින් දාල දකුණු පැත්තෙ ඉහලින් BTC අගය දාල Withdraw කරන්න. මෙහිදි අපි ගත්ත සියළුම BTC ගණන ඇතුලත්කරන්න.

දැන් තහවුරු කිරීමේ SMS එක මගින් පහත පරිදි තහවුරු කරන්න.



දැන් මේවගේ පණිවුඩයක් එනව ඊමේල් ලින්ක් එක තහවුරු කරන්න කියල.


ඊමේල් එක තහවුරු කරාම පහත පරිදි ගණුදෙනුව සම්පූර්ණ බව දන්වාවි.



සාමාන්‍යෙයන් වි 30 - 60 ඇතුලත CoinBase ගිණුමට BTC ඇවිත් තියනව බලාගන්න පුළුවන් CoinBase ගිණුමෙ Accounts වලට ගියාම මේවිදියට.



දැන් අපිට තියෙන්නෙ මේ BTC අපි ඇණවුම් කරපු DasCoin Invoice Address එකට යවන එක ඒකට CoinBase වල Send/Request කියන තැනින් ඇතුල්වෙන්න.




මේකේ Recipient කියන තැනට අපිට CoinLeaders එකේ DasCoin Invoice එකේ තියන Payment Address එකයි ඒකේ තියන BTC ගණන Amount කියන තැනටයි දාල Send Fund බොත්තම ක්ලික් කරන්න. දැන් මේ වගේ නැවත තහවුරු කරන්න එනව.



ඒ තහවුරුවෙන් පස්සේ අපේ ගණුදෙනුව සාර්ථක බව මේ විදියට දන්වාවි.





වැදගත් - මෙම ක්‍රම වලදී සිදුකරන ගණුදෙනු Refund/Dispute, නැවත ගවීමක් සිදුනෙකරන බැවින් Bitcoin Address සහ Amount යෙදීමේදී කිහිප වරක් නිවැරදිතාවය පරික්ෂාකර තහවුරු කරන්න.

දැන් වි 30-60 වැනි කාලයක් ඇතුලත DasCoin ඇණවුමට BitCoin ලැබුණ බව ඊමේල් එකක් ඒවි. දැන් අපේ මිලදී ගැනීම සම්පූර්ණයි.



දැන් CoinLeaders ගිණුමට ඇතුල්වෙලා Dashboard එකට ගියාම ඔයා මිලදීගත්ත ලයිසන් එක සහ විස්තර බලා ගන්න පුළුවන්. මේ තියෙන්නෙ මම ගත්ත ලයිසන් එක.



එහෙනම් දැන් සියළුම මුලික දේවල් කියල දුන්න දැන් තීරණය ඔයාල අතේ හැමෝටම ජය.....