Wednesday, August 23, 2017

How To Submit Webwallet KYC.. තොරතුරු ඇතුලත් කරන ආකාරය..(08 කොටස)



ඔන්න අපි මුලින් කිව්ව වගේ Webwallet එකේ KYC තොරතුරු තහවුරු කරන්න කාලය ඇවිත්. Webwallet එකේ අනෙකුත් Features වලට ඇතුල් වෙන්න අනිවාර්යයෙන්ම ඔයා Webwallet KYC තහවුරුව කරල ඉන්න වෙනව. මේකට ඔයා සූදානම්වෙන්න මුලින්ම ලියකියවිලි කිහිපයක් හදා ගන්න වෙනව.



To verify your ID we require a copy of one of the following documents:

  • Passport
  • National ID card
  • Drivers License
To verify your address we require a copy of one of the following documents:
  • Passport
  • National ID card
  • Drivers License
  • Utility bill
  • Local authority tax bill
  • Bank or credit card statement


Tuesday, April 4, 2017

How To Register WebWallet ගිණුම සාදන ආකාරය...(07 කොටස)


ඔන්න කට්ටිය බලාගෙන හිටපු WebWallet එක හදාගන්න විදිය අද කියන්නම්. මුලින්ම මේ ගැන ටිකක් විස්තර කරල ඉන්නම් මොකද මේක පරිස්සමින් කරන්න වෙන වැඩක් මේ අය කියන විදියට අයෙම වෙනස් කරන්න බැහැලු ඒ නිසා හොඳට හිතල හරියටම කරන්න.

මේකෙදි ඔයාලට තොරා ගැනීමි දෙකක් දීල තියනව.
1 Register New Account
2 Combine Accounts


මේකෙදි ඔයාල පළමු තෝරාගැනීම අනිවාර්යයෙන්ම මුලින් කරන්න වෙනව. දෙවනි එක තියෙන්නෙ එකම හමිකරුට අයත් Netleaders ගිණුම් කිහිපයක් තියනවනම් ඒවගේ Multiple Accounts එකම WebWallet එකකට එකතුකරගන්න තියන අවස්ථාව. මේකෙදි ඔයාලට කැමතිනම් ඒ හැම Netleader ගිණුමකටම වෙන වෙනම WebWallet හදාගන්නත් පුළුවන් ඒක ඔයාලගේ කැමැත්ත එහෙම කරනවනම් හැම Netleaders ගිණුමකටම අයත් Email එක මගින් නව WW එකක් හදාගන්න මෙතෙන්දි ඔයාල හොඳට හිතල මේ දේ කරන්න මොකද  ආයෙ වෙනස් කරන්න බෑ.

දැන් මම කියන්නම් ගිණුම හදන විදිය.. මේ ඔක්කොම කරන්න ඔයාල NL ගිණුමක් හදල DSC License එකක් අරගෙන තියෙන්න ඕන තාම License එකක් ගත්තෙ නැත්නම් පහලින් ගිහින් ගන්න.
ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් ගිණුමක් හදාගන්න.

Tuesday, February 28, 2017

How To Payout Dascoin Earnings ආපසු ලබාගන්නා ආකාරය...(06 කොටස)




මම අද කියල දෙන්නම් Netleader වල තියන මුදල් ආපසු ගන්න විදිය.. මුලින්ම Netleader ගිණුමට ලොග් වෙන්න..
ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් ගිණුමක් හදාගන්න.

ඉන් පස්සෙ Payouts වලට යන්න..



දැන් මේ වගේ ආපසු ගන්න පුළුවන් මුදල් ප්‍රමාණය පෙන්වනව.ඒ වගේම කලින් ලබාගත්ත මුදල් වල විස්තරයකුත් පෙන්නනව එහෙම අරන් තියනවනම්.



දැන් Request Payout බොත්තම ක්ලික් කරන්න.. ඉන් පස්සෙ මේ වගේ මුදල් ලබාගන්න පුළුවන් ක්‍රම තෝරන්න එනව. මෙකෙන් Bitcoin තෝරන්න..

Thursday, November 24, 2016

How To Buy NetLeader License for DasCoin




You need to purchase NetLeaders software license in order to receive DasCoins directly from the source. You can purchase Software Licences from 100 EUR to 25000 EUR. Go to NetLeaders page using following link


                        Buy Your License Now


Now Fill your Personal Details Correctly following dialog box.







Wednesday, November 23, 2016

Introduction Of Cryptocurrency And DasCoin




INDUSTRY DYNAMICSCryptocurrency is Reinventing Money

The Digital Revolution has Reached the Roots of Money & Banking

1st Wave of Cryptocurrency: 

Bitcoin & the AltCoins


In the first wave Bitcoin established itself as the pioneer of decentralized, autonomous cryptocurrencies. In 2009 it emerged as the world’s first encrypted global digital currency. It was secured by an ingenious mutual ledger system called the “Blockchain”. Bitcoin was a currency that was not under the control of any government or any banking system.
Soon afterward, the open-source code base of Bitcoin was being used to create a legion of “Alt Coins”. There have literally been hundreds of alt coins created, with the largest of these being Litecoin. While some have made progress based on unique features, in general there has been very little market traction among the alt coins.

Richard branson
Bitcoin may not be the perfect global currency of the future yet, but it’s the pioneer of a global currency… There will be other currencies like it that may be even better.
Sir Richard Branson, Founder of Virgin Group



Bil gates
Bitcoin won’t be the dominant system… We need things that draw on the revolution of Bitcoin, but Bitcoin alone is not good enough.
Bill Gates, Founder of Microsoft