Friday, April 27, 2018

How To Update Validator එක යාවත්කාලීන කරගන්නා ආකාරය (16 කොටස)


ඔන්න Dascoin Webwallet එක දැන් ඔනම කෙනෙක්ට භවිතා කරන්න පුළුවන් ඒත් එක්කම Dascoin Validator එක Update කරගන්නත් වෙනව මේ අළුත් Webwallet Version එක සමග කටයුතු කරන්න. මම කියල දෙන්නම් ඒක කරන විදිය..  

තවම Dascoin ගත්තෙ නැත්නම් මෙතනින් පටන් ගන්න...

මුලින්ම ඔයාගේ Chrome Browser එකට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් Ledger Manager කියන Extension App එක දාගන්න.

Ledger Manager


දැන් මේ ලින්ක් එකෙන් Chrome Extension Apps තියන පිටුවට යන්න..

Thursday, February 15, 2018

How To Create "Digital Wallet" එක සාදා ගන්නා ආකාරය..(15 කොටස)


අද මම කියල දෙන්න යන්නෙ Dascoin වල මුදල් නැවත ගැනීමෙදි වැදගත්වන Digital Wallet එකක් හදා ගන්නෙ කොහොමද කියල. මේක Berkeley කියන ආයතනයත් එක්ක තමයි හදාගන්න තියෙන්නෙ. තවදෙයක් තමයි ඔයාට Netleaders ගිණුම් කිහිපයක් තිබුනත් ඒ හැම එකකටම එක Berkeley ගිණුමක් සම්බන්ධ කරන්න පුළුවන් ඒ කියන්නෙ ඔයා Berkeley Account එකක් හදල KYC Verify කරගත්තම ඇති.


මුලින්ම ඔයා දැනටම Dascoin මිලදීගෙන නැත්නම් NetLeaders  ගිණුමක් හදල Dascoin මිලදීගන්න. පහල තියන ලින්ක් එකෙන් NetLeaders ආරම්භක පිටුවට යන්න. එතනින් පුළුවන් ගිණුමක් හදන්න..



*** නිවැරදිව ගිණුමක් හදන්න දන්නෙ නැත්නම් ඒ ගැන විස්තර දැනගන්න මෙතනින්...

දැන් ඔයාගේ Netleaders ගිණුමට ලොග්වෙලා My Balances තැන ක්ලික් කරන්න..

Friday, January 26, 2018

How To Buy DasCoin with "Payza" හරහා නිවැරදිව DasCoin ඇනවුම් කර ගන්නා ආකාරය.. (14 කොටස)


ඔන්න මම කලින් පොරොන්දුවුනා වගේ Dascoin මිලදීගන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන අද කියල දෙන්නම්. අපි කවුරුත් දන්න Payza හරහා Dascoin මිලදීගන්න තමයි මම අද සූදානම්වෙලා ඉන්නෙ. අපි බලමු කොහොමද වැඩේ කරන්නෙ කියල.

මුලින්ම ඔයා NetLeaders  ගිණුමක් හදන්න වෙනව. පහල තියන ලින්ක් එකෙන් NetLeaders ආරම්භක පිටුවට යන්න. එතනින් පුළුවන් ගිණුමක් හදන්න..



*** නිවැරදිව ගිණුමක් හදන්න දන්නෙ නැත්නම් ඒ ගැන විස්තර දැනගන්න මෙතනින්...

*** තව ඔයාට Payza ගිණුමකුත් අවශ්‍ය වෙනව.. ඔයාට Payza ගිණුමක් නැත්නම් හදාගන්න විදිය බලල හදා ගන්න මෙතනින්..

*** Payza ගිණුමට සල්ලි දින විදිය දැනගන්න මෙතනින්...


ගිණුම හදල ඊමේල් එක තහවුරු කරගත්තට පස්සෙ එන්නෙ මේ වගේ ලයිසන් තෝරන්න තියන පිටුවට..

Wednesday, January 24, 2018

KYC Verification of "Netleaders Account" එක තහවුරු කරගන්නා ආකාරය (13 කොටස).



අද මම කියලදෙන්නෙ Netleaders ගිණුම KYC Verify කරගන්න විදිය. මේක හරියට කරගත්තෙ නැතිනම් ඔයාගේ Dascoin ආදායමWithdraw කරගන්නනම් වෙන්නෙ නෑ. ඒ නිසා අපි බලමු නිවැරදිව මේක කරන විදිය.
මුලින්ම අපි මේකට පහත දේවල් වලින් එකක් සූදානම් කරගන්න වෙනව
01 ජාත්‍යන්තරව පිළිගත් ජාතික හැඳුනුම්පත (නව විද්‍යුත් හැඳුනුම්පත)
02 විදේශ ගමන් බලපත්‍රය
03 රියදුරු බලපත්‍රය
04 Bank Statement එකක් හෝ Credit Card Statement එකක්


මේ Documents වලින් එකක් Scan කරල තියාගෙන වැඩේට බහිමු (Webwallet KYC Verify කරන්නත් මේවම ගත්ත නිසා ගොඩක් දෙනෙක්ට මේක අළුත් නෑ)

මුලින්ම Netleaders ගිණුමට ලොග් වෙන්න..

තවම Dascoin ගත්තෙ නැත්නම් මෙතනින් පටන් ගන්න...



Wednesday, January 10, 2018

How To Trade "Dascoin" ගණුදෙනු කරන ආකාරය.(12 කොටස).


අද මම කියල දෙන්නෙ Dascoin Internal Exchange එකේ විකුණලා ඒ මුදල් Netleader හරහා ඔයාගේ BTC Wallet එකට ගන්න ආකාරය.

තවම Dascoin ගත්තෙ නැත්නම් මෙතනින් පටන් ගන්න...


මුලින්ම Webwallet එකට ලොග් වෙන්න. දැන් Validator එක PC එකට සම්බන්ධ කරල Unlock කරගන්න.
ඉන්පස්සෙ Exchange කියන තැනින් Internal Exchange එකට යන්න. දැන් මේ වගේ Buy සහ Sell කියල කොටස් දෙකක් පෙන්වනව. මේකේ ඔයා Vault එකේ සිට දවසගානෙ Hotwallet එකට දාගත්තු Dascoin ප්‍රමාණය Sell පැත්තෙ දැකගන්න පුළුවන්..


Sunday, October 1, 2017

How To Configure The Validator එක සකස් කර ගන්නා ආකාරය.. (11 කොටස)

ඔයාල දැනටමත් Validator එක ඇනවුම් කරල ඇති. අපි මුලින්ම බලමු මේක මොන වගේද කියල..

Validator එක හරියට  පෙන් එකක් වගේ උපකරණයක්. පහතින් තියෙන්නෙ ඒකේ විස්තර ටිකක්.




මේක Dascoin වලට වගේම අනෙකුත් ප්‍රධාන Coin වර්ග හැම එකකටම වගේ සහය දක්වනව.

දැන් බලමු ඔයාලට ලැබෙන Validator එකත් එක්ක ලැබෙන දේවල් ගැන.