Friday, April 27, 2018

How To Update Validator එක යාවත්කාලීන කරගන්නා ආකාරය (16 කොටස)


ඔන්න Dascoin Webwallet එක දැන් ඔනම කෙනෙක්ට භවිතා කරන්න පුළුවන් ඒත් එක්කම Dascoin Validator එක Update කරගන්නත් වෙනව මේ අළුත් Webwallet Version එක සමග කටයුතු කරන්න. මම කියල දෙන්නම් ඒක කරන විදිය..  

තවම Dascoin ගත්තෙ නැත්නම් මෙතනින් පටන් ගන්න...

මුලින්ම ඔයාගේ Chrome Browser එකට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් Ledger Manager කියන Extension App එක දාගන්න.

Ledger Manager


දැන් මේ ලින්ක් එකෙන් Chrome Extension Apps තියන පිටුවට යන්න..



chrome://apps/

දැන් මේ වගේ යා කලින් දාගත්ත Ledger Manager App එක දැකගන්න පුළුවන්


දැන් මේ App එක Open කරගන්න. ඉන්පස්සේ ඔයාගේ Dascoin Validator එක USB Cable හරහා පරිගණකයට සම්බන්ධකරන්න.  ඉන්පස්සේ Validator එකේ Pin Code එක ඇතුලත් කරන්න. 



දැන් මේApp එක මගින් Validator එක සමග මේ වගේ සම්බන්ධවෙනව.




මෙතන ඔයාගේ Validator එක සහය දක්වන Crypto Currency වර්ග දැක ගන්න පුළුවන්. ඒ වගේම හැම Currency එකක් ඉස්සරහම Download සහ Delete බෙත්තමි දෙකක් දැකගන්නත් පුළුවන්. මුලින්ම Dascoin  ඉස්සරහින් තියන Delete බෙත්තම ක්ලික් කරන්න. ඉන් පස්සෙ Validator එකෙන් මේ ඉවත් කිරීම Confirm බෙත්තම මගින් තහවුරුකරන්න. 




දැන් Dascoin සළකුණ Validator එකෙන් ඉවත්වෙලා තියනව දැකගන්න පුළුවන්. දැන් නැවත Ledger Manager App එකේ Dascoin සළකුණ ඉදිරියේ තියන Download බොත්තම කිලික් කරන්න. මෙහිදි නවDascoin App  එක Download & Install වේවි. 



මේ App එක Validator එකට Install වුනාම නැවත Validator එකේ Dascoin ළකුණ දැකගන්න පුළුවන්.


දැන් ඔයාගේ Validator එක Update වෙලා ඉවරයි දැන් නව Webwallet එක සමග ගණුදෙනු කරන්න පුළුවන්.. 

ජය වේවා...!!!

No comments:

Post a Comment