Friday, January 26, 2018

How To Buy DasCoin with "Payza" හරහා නිවැරදිව DasCoin ඇනවුම් කර ගන්නා ආකාරය.. (14 කොටස)


ඔන්න මම කලින් පොරොන්දුවුනා වගේ Dascoin මිලදීගන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන අද කියල දෙන්නම්. අපි කවුරුත් දන්න Payza හරහා Dascoin මිලදීගන්න තමයි මම අද සූදානම්වෙලා ඉන්නෙ. අපි බලමු කොහොමද වැඩේ කරන්නෙ කියල.

මුලින්ම ඔයා NetLeaders  ගිණුමක් හදන්න වෙනව. පහල තියන ලින්ක් එකෙන් NetLeaders ආරම්භක පිටුවට යන්න. එතනින් පුළුවන් ගිණුමක් හදන්න..



*** නිවැරදිව ගිණුමක් හදන්න දන්නෙ නැත්නම් ඒ ගැන විස්තර දැනගන්න මෙතනින්...

*** තව ඔයාට Payza ගිණුමකුත් අවශ්‍ය වෙනව.. ඔයාට Payza ගිණුමක් නැත්නම් හදාගන්න විදිය බලල හදා ගන්න මෙතනින්..

*** Payza ගිණුමට සල්ලි දින විදිය දැනගන්න මෙතනින්...


ගිණුම හදල ඊමේල් එක තහවුරු කරගත්තට පස්සෙ එන්නෙ මේ වගේ ලයිසන් තෝරන්න තියන පිටුවට..




තමන්ට මිලදී ගන්න පුළුවන්  Licence Package එක තෝරල Choose කියන බෙත්තම මගින් ඉදිරියට යන්න.


පුළුවන් අයට මම නිර්දේශ කරන්නේ යුරෝ 5000 Package එක. හේතුව මම කලින් ලිපියේ කිව්වනේ. දැන්මේ වගේ පිටුවක් එයි.



මේකෙ තියෙන්නෙ මේ සමාගම එක්ක අපි බැඳෙන ගිවිසුම ගැන මේක හොඳට කියවන්න. අපේ අය මේව කියවන්න කැමති නෑනේ. ඉන් පස්සෙ ගිවිසුමට එකඟයි කියන කොටුව සලකුණු කරල Proceed බොත්තම ක්ලික් කරන්න.

දැන් පහත පරිදි අළුත් පිටුවක් එනව මේක වැදගත්වෙන්නෙ DasCoin ප්‍රවර්ධනය කරන්න ඉන්න අයට..



“Advocate” කියන එකට අපි €45ක් ගෙවන්න ඕනේ. මේකනම් අපි ගෙවන්න ඕනෙ එකම එක පාරයි. හරියට membership fee එකක් වගේම තමයි. ඔයා DasCoin promote කරන්න බලාපොරොත්තු වෙනවනම්, “Advocate” කියන එකට €45ක් pay කරන්නම ඕනේ. මොක්ද නැත්තම් ඔයාට ඔයගෙ referrals ලගෙන් commissions හම්බ වෙන්නෙ නැහෑ.

License අරන්, promote කරන්න බලාපොරොත්තුවෙන අය, referrals commissions ගන්නනම් අනිවාර්යයෙන්ම “Advocate” membership එක ගන්නම ඕනේ..
එහෙම නැත්නම් සුදුපාටින් සලකුණු කරල තියන තැන තෝරන්නෙ නැතිව පහල බොත්තම ක්ලික් කරල ඉදිරියට යන්න “Advocate” membership එක ගන්නවනම් එතන තෝරල ඉදිරියට යන්න. 

දැන් නැවත මේ වගේ කොන්දේසි මාලාවකට එකඟවෙන්න වෙනව. කලින් වගේම ඉදිරියට යන්න...




ඊට පස්සේ මුදල් ගෙවන ක්‍රමය Payza තෝරන්න. 


දැන් මේවගේ Invoice එකක් ඒවි. මේකේ ගණන් ලයිසන් එක අනුව වෙනස්වෙනව. මම “Advocate” membership එක තොරපු නිසා අමතර €45ක් එකතුවෙනව. 

දැන් මේකේ පහල තියන Payza Buy Now බොත්තම ක්ලික් කරන්න.



දැන් මේ වගේ පිටුවකට එනව. මේකේ Login To Your Account කියන තැනින් ඔයාගේ Payza ගිණුමට ඇතුල්වෙන තැනට යන්න පුළුවන්..



දැන් Payza වල ඇතුලත්වීමේ තොරතුරු දීල ලොග් වෙන්න..


දැන් Payza Invoice එක මේ වගේ බලාගන්න පුළුවන්. ඔයාගේ Payza ගිණුමේ තියන මුදල් ප්‍රමාණය.. ලයිසන් එකට යන ගාන මෙතන තියනව. ගිණුමේ ප්‍රමාණවත් මුදලක් තියනවනම් Continue බොත්තම ක්ලික් කරල ඉදිරියට යන්න..


දැන් Payza වල ගණුදෙනු කරන රහස් පදය දීල Make Payment බොත්තම මගින් ගෙවීම සිදු කරන්න.


දැන් ඔයාගේ Netleaders ගිණුමට ලොග් වෙලා බලන්න. මේ වගේ ලයිසන් එක සක්‍රියවෙලා ඇති.




ඉන් පස්සේ ඔයාගේ දුරකථන අංකය තහවුරු කරගන්න වෙනව. මෙතනින් ඉස්සරහට යන්න නම් මේක අනිවාර්යයි.. ඔයාගේ Dashboard එකේ උඩ මේවගේ Verify Phone බොත්තමක් ඇති ඒක ක්ලික් කරන්න..


දැන් මේ වගේ පිටුවක් එනව ඒකේ Send SMS බොත්තම ක්ලික් කරල, ඔයාගේ දුරකතනයට එන SMS Code එක පහල තියන කොටුවට ඇතුලත් කරල Verify Cell Phone බොත්තම ක්ලික් කරන්න. 


දැන් මූලික වැඩ අවසානයි.. ඉදිරි පියවර සඳහා පෙර ලිපි කියවන්න..


ජය වේවා...!!!

1 comment: