Tuesday, September 12, 2017

How To Buy Validator, එකක් මිලදීගන්නා ආකාරය..(09 කොටස)


හරි දැන් කට්ටියම WW එක Verify කරගෙන එහෙම Exchange එක මොනවගේද කියල බලන්න සූදානමින් ඇතිනේ. මොකද Exchange එකට ඇතුල්වෙන්න අනිවාර්යයෙන්ම WW එක Verify කරල තියෙන්න වෙනව.

ඒ වගේම මේ Exchange එක හරහා Dascoin ආරක්ෂාකාරීව හුවමාරු කරන්න අත්‍යවශ්‍ය තවත් උපාංගයක් තමයි මේ Validator එක. මේ Validator එක නැතිව ඔයාලගේ WW එකට ඇතුළුවෙලා Dascoin හුවමාරු කරන්න කාටවත්ම බෑ. ඉදිරියේදි අති විශාල වටිනාකමක් ලැබෙන මේවගේ ගිණුමක් අනිවාර්යයෙන්ම උපරිම ආරක්ෂාව දාල තියන එක තමයි වැදගත් වෙන්නෙ. එ නිසාම තමයි Exchange දාන්න කලින් හැමෝටම Validators ගන්න අවස්ථාව දීල තියෙන්නෙ. මම මේකේ තාක්ෂණික පැත්ත ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද ගොඩක් දෙනෙක්ට ඒක අවශ්‍ය නැති නිසා.

අපි මුලින්ම බලමු Validator එක ගන්න මුදල් දාන්නෙ කොහොමද කියල. ඔයාලගේ Netleaders Wallet එකේ මුදල් තියනවනම් මුදල් දාන්න ඕන නෑ. නැති අය නම් දාන්න වෙනව. දැනට මේකේ මිල යූරෝ 39යි නැව්ගත කිරීමේ ගාස්තුව යූරෝ 17.90 ඒ කියන්නෙ ඔක්කොම යූරෝ 56.90 යනව ඔයාල යූරෝ 57ක් විතර දාන්න වෙනව මේක ගන්න.



මුලින්ම Netleaders ගිණුමට ඇතුල්වෙලා Wallet කියන තැන ක්ලික් කරන්න.



ඊලඟට එන පිටුවෙ Request Pay-In කියන තැනින් ඇතුල් වෙන්න..


දැන් මුදල් දාන්න ඕන ප්‍රමාණය ඇතුලත් කරන තැකට එනව. Amount කියන තැන 57 දාල Submit බොත්තම ක්ලික් කරන්න.


දැන් මේ වගේ ඊමේල් එකක් ඒවි..


ටික වෙලාවකින් BTC ගානයි BTC Address එකයි එක්ක මේ වගේ ඊමේල් එකක් එවනව.


දැන් මේ BTC Address එකට මේකෙ තියන BTC ප්‍රමාණය යැව්වනම් ඔයාලගේ ගිණුමට මුදල් බැරවෙනව. මෙ ඊමේල් එකට BTC ටික එව්ව කියල Reply එකක් දාන්න පුළුවන්නම් වඩා හොඳයි.

හරි දැන් මුදල් දා ගත්තනෙ දැන් අපි Validator එක ඇනවුම් කරමු.

නැවතත් Netleader වලට ලොග් වෙලා Shop කියන තැනින් ඇතුල් වෙන්න.



දැන් මේවගේ පිටුවක් එනව ඒකේ Validator + Shipping කියල තියන තැන Buy Now ක්ලික් කරන්න..


දැන් මේ වගේ විස්තරයක් එක්ක තහවුරු කරන්න පිටුවක් එනව.


ඒකේ ගන්න Validator ප්‍රමාණය තෝරල (එක් ගිණුමකට අවශ්‍ය එක් Validator එකක් නිසා 1ට අදාල ගණන තමයි තියෙන්නෙ වැඩිපුර ගිණුම් තියන අයට තව ගන්න ඕනනම් මෙතනින් ගාන වෙනස් කරගන්න) Proceed ක්ලික් කරන්න.

දැන් මේ වගේ Validator එක එවන්න ඕන ලිපිනය එහෙම එනව. මෙයිදි ඔයාල මුලින් Netleader ගිණුමට ඇතුලත් කරපු තොරතුරු තමයි එන්නෙ. වෙනසක් කරන්න ඕනෙනම් මෙතනින් වෙනස් කරගන්නත් පුළුවන්. මොකද සමහර අයගේ ස්ථිර ලිපිනය නෙමෙයි ලිපි ලැබෙන ලිපිනය වෙන්නෙ.


මේ තොරතුරු ටික හරිනම් Next ක්ලික් කරන්න. දැන් ඔයාගේ තොරතුරු නැවත තහවුරු කරන්න අවස්ථාවක් දීල තියනව.



තොරතුරු 100% නිවැරදිනම් Confirm and Pay .ක්ලික් කරන්න..



දැන් මේ වගේ මිලදීගැනීම සාර්ථක බවට පණිවුඩයක් ඒවි..

මේ වගේ ඊමේල් එකකිනුත් දැනුම් දෙනව..



හරි දැන් ඔයාට තියෙන්නෙ බලාගෙන ඉන්න තමයි. මේ මාසේ මැද ඉඳල Validator Ship කරන්න පටන් ගන්නව Pre Oders දාපු පිලිවෙලට. Shipping දිනේ ඉඳල දවස් 10 - 15 ඇතුලත ඔයාලට ගෙදරටම ලැබේවි. 

එහෙනම් Validator ලැබුනම නැවත හමුවෙමු... ජය වේවා....!!

No comments:

Post a Comment